06th May 2017
ISLAND: BUSINESS: Bogawantalawa – World’s first tea company to achieve Carbon Neutral Certification
I
think this is good and can be replicated by other companies. Even if
they are years from being toxin-free, they can still be carbon neutral I
guess. The company maintains plantation forestry, social forestry and
conservation forestry initiatives, and manage nurseries with 200,000
seedlings per year, aiming to plant 160,000 trees annually. The company
has already passed the milestone of planting 500,000 trees.
05th May 2017
DAILY MIRROR: NEWS: PICTORIAL: PM launches Agro Expo Youth Village
DAILY MIRROR: OPINION: Sri Lanka tea sale averages soar in April
ARTICLE ALERT: We might be able to use this to hit back at the anti-ban lobby.
DIVAINA: REGIONAL NEWS: බත් නැතිදා කොස් ඵලදාව ඉහළට
කොස වලින් ටිකක් අනුරාධපුරේ වී වගාවේ අඩුවීමෙන් ඇති උන ආහාර හිඟය සමනය කරගෙන වගේ.
DIVAINA: REGIONAL NEWS: ඇල්බීසියා මල් පිපෙයි එරමිණියා ගෙඩි හැදෙයි යල කන්නයේ වැස්‌ස ලැබී අස්‌වනු සරුවෙයි
කොස වලින් ටිකක් අනුරාධපුරේ වී වගාවේ අඩුවීමෙන් ඇති උන ආහාර හිඟය සමනය කරගෙන වගේ.
04th May 2017
DIVAINA: REGIONAL NEWS: මැදිරිගිරිය පැරකුම්පුර කුඹුරු අක්‌කර 500 ක් විනාශයේ දොරකඩ
අපේ වැඩවලට තියන ලොකුම අභියෝගය දේශගුනයයි. මෙවර යල කන්නයේ වී වගා කරන ලද මැදිරිගිරිය පැරකුම්පුර ප්‍රදේශයේ පිහිටි කුඹුරු අක්‌කර 500 ක පමණ ප්‍රමාණයක වී වගාව ජලය නොමැතිකම හේතුවෙන් විනාශ මුඛයට පත්ව ඇතැයි එහි ගොවීහු කියති.
DIVAINA: REGIONAL NEWS: අනුරාධපුරයේ වී අස්‌වැන්නට ඉහළ මිලක්
ඉතිහාසයේ මෙතෙක් කිසිදු මාස්‌කන්නයකදී කුඹුරුවල වී වගා කර සහතික මිලටත් වඩා වැඩි මිලට වී විකුණා ගැනීමට හැකිවූ කන්නයක් ලෙස කුඹුරු හිමියෝ පවසති. මේක හොඳ දෙයක් වෙන්න නම් බැහැ. මොකක් හරි ජාවාරමක් මෙතනතියෙනවා කියලයි දැනෙන්නේ.
DIVAINA: REGIONAL NEWS: දිඹුලාගල - සොරුවිල කුඹුරු අක්‌කර 100 ක් පුරන්වේ
මේ වගේ දේවල් වෙන එක නවත්තන්නම් පුළුවන් නම් හොඳයි මොකද අපි මේ පැත්තේ වඩා කරන නිසා. මේක සෙරුවිල (ද්‍රවිඩ භාෂාවෙන් සොරුවිල - සහල විල) වගේ පෞරාණික සහල සංස්කෘතියක් තියන, කෝවිලයි දිඹුලාගල පන්සලයි එකට ඒත්තු වෙලා වැඩ කරන තැනකට වෙන්න දෙන එක හොඳ නෑ.
03rd May
ISLAND: BUSINESS: Bumper crop of insurance for vulnerable farmers
This
has some insurance related data that may be of use to us. Insurance
coverage issued by the government to paddy farmers against
any loss of their crops due to natural disasters, has now been extended
to farmers engaged in cultivating potatoes, big onions, chilli, maize
and soya bean.
THE ISLAND: MIDWEEK REVIEW: Crisis in the agricultural sector and Rajarata kidney disease
While this is an article that continues the mantra of "responsible use of agrotoxins", it also gives a fairly detailed history of the breakdown of the agrarian extension services and how this happened. Important to us since these are areas and arenas where SEMA's TFNP has had huge problems.
SILUMINA: NEWS: තේ පොල් රබර් වගාවලට යළි හොඳ කලක්THE ISLAND: MIDWEEK REVIEW: Crisis in the agricultural sector and Rajarata kidney disease
While this is an article that continues the mantra of "responsible use of agrotoxins", it also gives a fairly detailed history of the breakdown of the agrarian extension services and how this happened. Important to us since these are areas and arenas where SEMA's TFNP has had huge problems.
LANKADEEPA: NEWS: ආනයනික සහල් වල උපරිම මිල රුපියල් 76යි
ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි
මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
LANKADEEPA: NEWS: 2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා
LANKADEEPA: NEWS: නාඋල නල ජලය අපවිත්‍ර වෙලාLANKADEEPA: NEWS: 2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා
මෙරටට පසුගිය වසරේදී ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 2015 වසර හා සැසඳීමේදී සියයට 16.2කින් පහත වැටී ඇත
තාවකාලික ප්‍රශ්නයක් උනත්, අපේ නඩත්තු සේවා ගැන ප්‍රශ්නයක් ඇතිකරන පුවතක්.
28th April 2017
DAILY NEWS: Paddy predicament
26th April 2017
ISLAND: SMEs in the North to enter a formal registry: Ceylon Chamber SMEs in the North to enter a formal registry: Ceylon Chamber - Island, Local business
We
could get this list, have Geethani enter into our databases and use
them in the future so, action on this should be to get someone at SEMA
to get this list quickly. Also, see if other chambers have similar
databases and get access to those as well.
LANKDEEPA: සහල් පාලන මිල නොසලකාහරින්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති
වෙළෙඳපොලේ
දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය
ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ක්‍රියාකාරී
සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.
DINAMINA: NEWS: අතිරේක බෝග ගොවීන්ටත් වගා හානි වන්දි
මුදල් ඇමැති රවී කරුණානායක මහතා 2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක්
කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක්
ලබාදෙන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ
සෝයා බෝංචි සඳහා ද පුළුල් කිරීමට තීරණය කර ඇත.