Wednesday, May 3, 2017

Waste

06th May 2017


GROUNDVIEWS: Meetotamulla: A Symbol of Indifference and Injustice

A good consolidation article referencing many of the news features in the mirror, srilankabrief, lankapage etc
ISLAND: NEWS: Minister Mustapha assures solution to Kandy garbage

Seems like the domino effect of "fear of the worst" after the main horse has left the stable is in full force. Good though that the eye of the politician is firmly fixed on a problem that was years in the creating, seconds in its destruction and years more in post-disaster fallout.

DINAMINA: FEATURES: ඇස් නැද්ද?

පාරිභෝගික කටයුතු අධිකාරියට මේක කියන්න වෙනවා. මිනිස් පාරි‍භෝජනයට නුසුදුසු සොසේජස් තොගයක් මීතොටමුල්ල කුණු කන්දෙන් පැහැරගෙන යළි වෙළෙඳපොළට විකිණීමට සූදානම් කරන කල්ලියක් එම සොසේජස් තොගයත් සමඟ අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය 24දා මාධ්‍ය මගින් හෙළිකර තිබුණා.

05th May 2017


DIVAINA: REGIONAL NEWS: මහනුවර කුණු කන්දත් නාය යයිද?

තවත් විනාශයක අනතුරු ඇඟවීමක්ද මේ නැත්නම් අසත්‍ය පුවතක්ද? දිනකට කසළ ටොන් 200 (දෙසීයක) ට ආසන්න ප්‍රමාණයක්‌ බැහැර කරන අතර කිසියම් අවස්‌ථාවක මෙම කුණු කන්ද නාය ගියහොත් මහවැලි ගංගාවේ ජලය අපවිත්‍ර වී විශාල පරිසර හානියක්‌ සිදුවිය හැකිය.

04th May 2017


LANKADEEPA: NEWS: මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව දැඩී නීති

මේවා තහනම් කරත් ඒ දේ කරන්න ඕනේ විකල්ම දේශීය ආදේශක තැනීමට අවශ්‍ය වාණිජ වපසරිය හරි හමන් විදියකට හදල දීල.
03rd May 2017

ISLAND: OPINION:  Garbage, Politicians and Qualifications

Are qualifications required to be a politician? My own opinion is no and that does not limit to politicians but pretty much every other endeavor in the sustainable era. This article relates it to garbage but the underlying message is on education.

ARTICLE ALERT: I think we should take a look at education in general and write a piece on education in the sustainable era. I would think we should take a look at the difference between education for an education and education for a vocation, the dignity of livelihoods and occupations and how these will change in the sustainable era.  

DAILY MIRROR: NEWS: May Day rallies leave Colombo City littered with garbage

Apparently an additional 900 MT of garbage was created on May day to add to the 700 MT that is generated daily.

Related article: Pictorial: The stark difference
Related article: මැයි දින රැස්වීම්වලදී සිදුවන පරිසර දූෂණය වළක්වමු

DAILY MIRROR: OPINION: Meethotamulla debate: Only a blame game

Is the massive debate / discussion / fight over the Meethotamulla debacle simply a blame game? I think this is the same old same old argument that is one-sided and directed at politicians.

DAILY MIRROR: OPINION: Art of compensating victims of natural disasters

This is a good opinion piece that polls responses from the DMC, politicians, activists and science.Ideally this is something that should land on governance but since it is almost completely on waste I put it here.

DAILY MIRROR OPINION:  Meethotamulla - crash of trash… have we no shame?

Opinion piece that rehashes pretty much everything from a "heart" perspective.

DAILY MIRROR: BUSINESS: Japanese company introduces domestic insanitary water cleaning system

Domestic insanitary water purification system being introduced by Kubota. Perhaps, something we can use in the recycle effort underway by SEMA.

DAILY NEWS:NEWS: Cabinet nod to long-term waste management proposals

Seems as if there is agreement with the cabinet paper presented by Champika.  Stabilizing Meethotabulla, waste-to-energy (he has three projects pipe lined but we must know that its costs Rs.33/unit of waste sourced energy while CEB is giving only Rs.23/unit so untenable in the long run. Rs.65 to incinerate 1 ton of waste), generation point waste reduction, creating transfer station at Kelaniya with SLLRDC lands.
 DAILY NEWS:NEWS: Protests in Batticaloa after garbage dump catches fire

No end to the garbage issue. This time, the Batticaloa dump catches fire. Ordinary, this would not have even been a news article but now, it seems as if even the slightest issue related to garbage makes national level news.

DAILY NEWS: LAW: Dumping garbage from Colombo at Karadiyana halted

Activists have now prevented dumping at Karadiyana (which was temporarily allowed as a filler for Colombo garbage after Meethotamulla was shut down). SC has ruled in the area residents favor. Next dump anyone?

SILUMINA FEATURE: මිනිස්සු ගම්ව­ලට ගියාම කොළඹ ඉතුරු වෙන්නේ කුණු විත­රයි

පිරිසිදුකම සහ සංවර්ධනය කෙතරම් එකට දිය යුතුද කියන එක ගැන ලිපියක් එක අතකින්. එත් අපට වැදගත් වෙන්නේ මේක කසල එකතු කරන්නන් ගැන ලියවෙන වාර්තාවක් නිසා.

SILUMINA: COLUMNS: ගෙදර කුණු කොම්පෝස්ට් කරන බස්නාහිර පළාත් වැඩසටහන

අපි කියන ජාතියේ විසඳුම් ගැන ලිපියක්.

DIVAINA: FEATURE: යුද හමුදා ඉංජිනේරුවන් තවමත් මීතොටමුල්ලේ මෙහෙයුම්වල
 මීතොටමුල්ල බොම්බේ ගැන වසර ගණනාවක් කියා සිටියත්, දැන් තමයි තත්වේ අපේ යට තේරෙන්නේ. 
 යුද හමුදා රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CඊRභ) මගින් ඇතිවිය හැකි විනාශකාරී රසායනික ප්‍රතික්‍රියාවන් වැලැක්‌වීම සඳහා නිරතුරුවම මීතේන් මට්‌ටම නිරීක්‌ෂණය කරමින් සිටියි.
LANKADEEPA: NEWS: කුණු ප්‍රශ්නේ පිළිබඳව නොයෙක් ලිපි:

28th April 2017

MIRROR: NEWS: CMC had no scientific system to recycle: Champika

Minister Champika says the CMC has 70 staff fully qualified to deal with the issues scientifically but the method is completely unscientific.

MIRROR: NEWS: Garbage disposal: Gazette notice tabled in House

Names collection an essential service but I believe that CEJ has filed a fundamental rights case against this gazette. We must also bear in mind that a gazette has no real legal standing.

Related link: MIRROR: NEWS: Court suspends order allowing CMC to dump garbage at Karadiyana

 MIRROR: Garbage IS a gold mine for CMC & politicians

The people's movement against Meethotamulla garbage dumping was organized in 2011. This a historical piece with a lot of "lead up" relevance to this disaster.

Related article: MIRROR: FEATURE: The devastating aftermath of the Meethotamulla tragedy Victims speak out in pursuit of justice

DAILY NEWS: Legal perspectives of the garbage concern..

Strong article: First article I have seen that speaks extensively on the legal aspects of garbage and waste.
LANKADEEPA: FEATURE: පරණ පාරට හැරවීම

කසල ප්‍රශ්නය පිළිබඳව ඒ.ජ.ප. එරෙහිව ලියන ලද වාර්තාවක්

LANKADEEPA: FEATURE: අපේ කුණු තොපේ කුණු

කසල වලින් බැට කෑ එත් ඒ කසල වලට හෙතුකාරකයෝ නොවුන මීතොටමුල්ල ජනයා ගැන ආවරණයක්. "මීතොටමුල්ල ඛේදවාචකය තුඩු දුන්නේ ද කොළඹ කුණුකතිකාවකින් තොරව, ප‍්‍රජාව දැනුවත් කිරීමකින් තොරව එහිබැහැර කිරීමෙනි. එයත් බලහත්කාරයක් වන්නේ එහිවැසියන්ගේ විරෝධතා තඩි පොල්ලෙන් ගසා මැඬලීමනිසාය"

 DINAMINA: NEWS: පුද්ගලික ඉඩමකට කසළ බැහැර කිරීම වළක්වාලමින් දුන් අතුරු තහනම අත්හිටුවයි

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව මඟින් කොටිකාවත්ත කජුගහ කුඹුර ප්‍රදේශයේ පුද්ගලික කුඹුරු ඉඩමකට කසළ බැහැර කිරිම වළකාලමින් අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා‍ ඊයේ (27) අත්හිටුවීමට නියෝග කළේය.
DINAMINA: NEWS: කරදියානට කසළ බැහැර කිරීම වලක්වමින් නියෝගයක්

කරදියානට කොළඹ කසළ බැහැර කිරීම වලක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.ඒ, කැස්බෑව මහේස්‍රාත් අධිකරණයෙනි
DINAMINA: FEATURE: කැළි කසළ රත්තරන් කරන දොම්පේ කසළ රඳවනය

මේක හොඳයි. කසළ කඳු වසංගත බෝකරන, මිනිසුන්ගේ හිසමත වැටෙන කාලයක දොම්පේ මිනිසුන් කසළ තමන්ගේ ප්‍රයෝජනයට ගන්නා ආකාරය අපූරුය. කසළ රඳවනයේ නිලධාරින් කියන ආකාරයට කොම්පෝස්ට් ඉල්ලුමට සැපයුමක් ලබාදීමට ඔවුන් අපොහොසත්ව සිටිති.
DINAMINA: FEATURE: කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

Strong article: රට තුළ ආරම්භ කරන ලද කසළ කළමනාකරණ ව්‍යාපෘති අසාර්ථක වූයේ ඒවාට යොදා ගත් තාක්ෂණයේ ඇති වැරදි හෝ දෝෂවලට වඩා එම තාක්ෂණය නිවැරදිව කළමනාකරණය කිරීමට නොහැකි වූ බැවිනි.
DIVAINA: NEWS: ප්‍රධාන නගර 7ක තවත් අවදානම් කුණු කඳු 7ක්‌

මීතොටමුල්ල කුණු කන්ද වැනි අවදානම් කුණු කඳු 7 ක්‌ ප්‍රධාන නගර 7 ක නිර්මාණය වෙමින් පවතින බව මහානගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 26th April 2017

ISLAND - EDITORIAL: Memorial required at Meetotamulla

FYI. This is a good thought. In many places in Colombo and on the Catholic belt all the way to Puttalum where there was careless garbage dumping, the people in the area would voluntarily clean it up, then erect a Buddha Statue  or Statue of Jesus or Mother Mary. End of dumping.

ISLAND: OPINION: The dangers of ‘bunker fuel’

Opinion link ... the reader makes a statement on Dr. Ranil Senanayake's piece on 17th April on the Meethotamulla tragedy. The actual piece is located here: ISLAND 17th April: Tightening the noose - Ranil Senanayake. Nilmini, you will have to source it from the 17th paper.

DAILY NEWS: Former Judge appointed to inquire into Meethotamulla disaster

FYI for those who are taking about these things. Key attack point: People may ask, is this a means to kick the can down the road. Inquiries take time. While these are ongoing, 2500 metric tons of garbage will accumulate in Colombo every day because Meethotamulla is closed now. How do we respond?
Same news in Daily Mirror, Lankadeepa  

DAILY MIRROR: : No risk of methane explosions in M'mulla dump: Champika

He talks of stabilizing the dump. HOwever, this was never a sanitary land full. It was simply a dump. However, he speaks of the Kandy dumps which is important since those have gone under the radar. 
 DAILY MIRROR: Cabinet approves to construct sanitary waste dump in Muthurajawela

This seems like a band aid solution because Meethotamulla has been officially shut down. This is not a geography problem. Yes, they say "sanitary land fill" but do they know what that entails? 
Lankadeepa: කසළවලින් විදුලිය නිපදීම මහනුවරින් ඇරඹේ

මේ විසඳුම ඇත්තටම පුලුවන්ද බැරිද කියන එක බලන්න ඕනේ. මෙට්රික් ටොන් එකක් දවන්න Rs.65 ඕනේ. බලශක්ති ඒකකයන් හදන්න Rs. 33  ඕනේ. විදුලිබල මණ්ඩලය දැනට ගෙවන්නේ Rs. 23  පමණයි. මේක තිරසාර විසඳුමක්ද?  

LANKADEEPA: හිස් බෝතල් අහුලා ඔලිම්පික් යාමට වෙරදරන ලක්‍ෂිකා

අපේ වැඩවලට ටිකක් මේ වගේ අයව ගාවගන්න පුළුවන් ... තිරසාර කසල කළමනාකරණය :) 
LANKADEEPA: කුණු කන්දේ ජාවාරම පිටුපස අැමැතිලා පිරිසක්

මේක කලින් කියපු පුවතට සම්බන්දයි. ජනාධිපති ලේකම් කාරයාලයෙන් පෙරේදා විමසුවා. එතන අය කියන්නේ  "ලොකු සල්ලි කැරකෙන ව්‍යාපෘති කවදාවත් වෙන්නේ නෑ. වාසිදායක ව්‍යාපෘති වැඩකරන තැනක විසඳුම් දෙන ව්‍යාපෘති වැඩකරන්න දෙන්නෙත් නෑ"  

LANKADEEPA: කුණු කළමනාකරණයට රට ගිය නිලධාරින් ගැන වාර්තාවක් දෙන්න

ලේකම් කාර්යාලයේ විවිද ක්‍රියාමාර්ග ගෙන වාර්තාවක්.
SILUMINA: කුණු පාතාලය ඉවරයි!

දිනකට 6400 MT කසල දිවයින පුරා එකතුවේ. කසල කළමනාකරණය, එයට තිරසාර විසඳුමක් සඳහා ජනපති තීරණ යනාදිය මේ වාර්තාවේ තිබේ.  

SILUMINA: කසළ දේශපාලනයේ දුප්පත්කම

Feature  එකක්. ධනය සමග නාස්තියත් ලංකාවේ වැඩිවුණ කාරණය මෙහි දක්වා ඇත.

SILUMINA: කසළ කළමනාකරණය අහිමි කරගත් අවස්ථා හා අනාගතය

මේ වාර්තාවේ කසල කළමනාකරණය පිලිබඳ මතකාලින ඉතිහාසය හොඳින් හෙළි දක්වා ඇතැයි සිතේ. 
SILUMINA: කතුවැකිය

කුණු ගොඩ ගසන, එකතු කරන කාර්මික යුගයේ වැරදි පුරුදු අදටත් පවත්වාගැනීම නිසා පමණක්ම නොවේ එසේ වී ඇත්තේ. තමන්ගේ කුණු අනුන් මත පටවන්නට පෙලඹෙන සංස්කෘතික හුරුවද ඊට බලපායි. මෙතනින් වෙනස් වීම කුණු ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් සඳහා අත්‍යවශ්‍ය වෙයි.
SILUMINA: මීතොටමුල්ල කුණු කන්දේ උරුමය හා කරුමය!

තවත් කසල වාර්තාවක්. මේවායේ කොදක්ම තියෙන්නේ නිකධාරින් හංවඩු ගැහීම. මේ ප්‍රමනතාවයත් එච්චර හොඳ එකක් නෙවෙයි.