Wednesday, May 3, 2017

Environment

06th May 2017


DAILY MIRROR EXTERNAL LINK: LIFE.LK: Mega Development Projects In Hambantota


This becomes relevant with the resurrection of the NESCAMP project by the WB. Pruthvi, Jagath, Sajeewa etc. are sounding out on the sustainability of southern development projects. Some indications of evidence based reporting here.

DINAMINA: FEATURES: රෝස තිරිවානා කන්ද කළු වෙයි

පාරිසරික විපර්යාසවල තවත් ඍනාත්මක බලපෑමක් ගැන හොඳින් ලියවී තියෙන ලිපියක්.


05th May 2017

DINAMINA: OVERSEAS NEWS: දූවිලි කුණාටුවක් නිසා චීනයේ ජන ජීවිතයට බාධා

හැම අවුරුද්දෙම වගේ වෙන දෙයක් උනාට, චිනේ කොච්චර තිරසාර මාවතකට එනවා කියලා කීවත්, ඇත්ත කතාව කොහොමද කියා නම් මම දන්නේ නෑ. 

04th May 2017


DAILY NEWS:FEATURE: Forests skinned alive

The piece outlines the issue of forest destruction.
03rd May

ISLAND: BUSINESS:  ECL crafts new model in learning spaces with first ever NSBM Green University Town
They say this is the first Green University. However, it gives no real information on exactly how green this university is against established metrics for determining such things.

DAILY NEWS: FEATURES: Better handling of bad weather

This might be useful since we are a terrible forecasting system. IWMI has created a weather station with local circuitry that costs a mere $500-$750. Much better than the World Met Organization (WMO) certified version with goes for $10,000.

DAILY NEWS: WORLD: Storms in US South and Midwest kill at least 14

Storm season back in the USA. This is the fifth year running that huge storms (tornadoes, cyclones, hurricanes) have lashed the USA and they still don't learn a lesson do they?

SILUMINA: NEWS: ඩංගු මදුරුවන් හමුවන පාසල්වල සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට නඩු

දිස්ත්‍රික්ක 12 ක් පුරා ‍ඩෙංගු අවධානම වැඩි වී ඇති බැවින් ඩෙංගු මදුරු මර්දනය සඳහා කඩිනම් වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු යොදා ඇත. 2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 33,151 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මේ මරණ සංඛ්‍යාව 61 කි.
DIVAINA: EDITORIAL: හමුදාව ඩෙංගු මර්දනයට (ජනතාව මර්දනයට)
ඩෙංගු මර්දනයට හමුදාව යෙදවීම කොතරම් කාලෝචිත දැයි කල්පනා කර බැලිය යුතුය. මේක පරණ කතාවම අලුත් මුහුණුවරකින්: "පසුගිය ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ හමුදාව එවන විට එයට බියවී ජනතාව ඩෙංගු මර්දනයට පියවර ගත්තා. ඒත් දැන් එසේ සිදුවන්නේ නෑ. දැන් නගර සභාවේ නිලධාරීන් ආවාට මිනිස්‌සු බය වෙන්නේ නෑ."

DIVAINA: NEWS: "පරිසරය පූජනීයයි" වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්
මැයි රැලියේදී භුමිය සුද්ද කිරීම, දළදා භුමිය සුද්ද කිරීමට උපකාරන ජනපති විසින් දියවඩන නිලමේට ලබ්බදීම ගැන වාර්තාවක්. 

DIVAINA: NEWS: පරිසර දූෂණය සහ දුම්පානය නිසා ඇදුම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යනවා
 ඊයේ (2 දා) දිනට යෙදී තිබූ ලෝක ඇදුම දිනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

 DIVAINA: NEWS: කෑගල්ලේ ඩෙංගු දෙගුණයකින් වැඩි වෙයි
 කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු රෝගීන් පසුගිය මාසයට වඩා දෙගුණයකින් ව්‍යාප්ත වී මුළු සංඛ්‍යාව 1040 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි කෑගල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති ඩෙංගු නිවාරණ කමිටුවේදී අනාවරණය විය.

DIVAINA: NEWS: කලා ඔයේ කුඹුක්‌ ගස්‌ යට කෑම පිසීමෙන් ගස්‌ රැසක්‌ විනාශයි
උත්සව සමයන්හි මේ හා සමාන පාරිසරික විනාශ බොහොමයක් සිද්ද වෙනවා. මේවා නවත්තල දාන එක අතිශයින් වැදගත්.

28th April 2017

ISLAND: OPINION: The Danger of bunker fuel

Strong article: This came earlier but I put this piece by Dr. Ranil Senanayake in here because it is pretty important since marine pollution is far far worse than landmass pollution in Sri Lanka and equally or more dangerous to our island's ecological health.

MIRROR: FEATURE: Avoid war and save Mother Earth

Strong article: "world leaders today fail to see that war is an environmental issue and a health issue that affects us all".
DAILY NEWS: FEATURES: Birds Jungle Paradise

This is on so-called ecotourism. Not really sure how this works because environmentalists always point to tourism density negatively impacting bio-privacy and also leading to scape degradation. In all of these, the key measures of how many go to a given nature resort over a given time period should be measured. 

LANKADEEPA: FEATURE: නීතියට වැලි ගසා ජයටම කෙරෙන වැලි මංකඩ වැලි ජාවාරම

Strong article: වැලි ගොදදමිමෙන් වෙන වියසනය පිලිබඳ දේශපාලන සහ පාරිසරික ආවරණයක්.

LANKADEEPA: INTERVIEW: මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට දේශපාලන හිතෛෂීන්

 අයෙත් මේක යහපාලනය පිලිබඳ ප්‍රශ්නයක්.
DINAMINA: FEATURE: කල්පිටි මුහුදේ මියැදෙන ප්‍ර‍තාපවත් කොරල් පරය

අපේ රටේ වැඩිම ජෛව විවිධත්වයක් තිබූ ලෝකයේ තවත් දුර්ලභ කොරල් පරයක් ලෙස සුපතල කල්පිටිය බා රීෆ් නොහොත් මහා බාධක කොරල් පරය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

DIVAINA: NEWS: විනෝදයට පැමිණෙන පිරිස්‌ නිසා කලාවැව වන අලි කැළඹිලා

මේ ප්‍රශ්නේ නම් දිගින් දිගටම කියන එකක් අපි. bio privacy ගැන වැඩිය කතා වෙන්නේ නැහැ. bio piracy  ගැනැනේ ඔක්කොම කතා? තිරසාර යුගයකට සතා සුඉපාවගේ සුකිතයත් සලගන්න ඕනේ නේ. 

26th April 2017

ISLAND: Global March for Science - International Feature

Done to coincide with International Earth Day. To defend the vital role of science in health, safety, economies, and politics. They are protesting the interference of political expedience against known science on climate processes. We might use these at the Monsanto press. 
Prof. Munasinghe delivers Nobel keynote speech at global conference in Spain, Local, International business

Sustainomics maybe be something our people at SEMA need to read just to complete their knowledge of what other people think. Prof. Moonasinghe claims he is a Nobel laureate. He is not. This was firmly said by Bob Watson when I asked him the question at the SLF recently. However, he heads up the President's committee on Sustainable Development so we might want to check on these. When I spoke to him recently, he wanted our support for social business models. Bit political, bit theoretical, but I think that his outfit is the most capable of obtaining scientifically valid evidence. SEMA has not been very successful in obtaining or using triangulated, scientifically validated data as far as I know. We are still guilty of the bad method of data "one source = right source".  

Island: Coca-Cola refreshes Fox Hill Supercross - business

Again Coca-Cola fights to be known here as a presence. They are heavy into water stewardship and they want to be the big bad wolf subtly controlling the water supply to normal uses. Coke uses a huge amount of our water resources to make their poison drinks. 
DAILY MIRROR: Preventing climate change, our sacred duty

Earth day tied to the Meethotamulla tragedy. Clear message here on HE's stance. Key ask: That the people get involved in solving the problem.
Lankadeepa: නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් 24ට නගී

මේක අපේ දේශගුණික විපර්යාස වලට අදාළ සාකච්චා වලට වැදගත්. කබරයින්ට, මොනරන්ට දැන් නුවර එළියේ ඉන්න පුළුවන් තත්වයක් උදාවෙලා.  

SILUMINA: වැඩිම වායු දූෂිත නගරය මහනුවර බවට පත් වෙද්දී හන්තාන කැලේ කැපීම

ඇත්ත නම්, අපි එක පැත්තකින් කලේ වවනවා, අනෙක් පැත්තෙන්, මේ වගේ දේවලුත් කරනවා. සංවර්ධන ව්‍යාපෘතියේ වමත දකුණත කරන්නේ මොනවාද කියල දන්නේ නෑ. මේක policy consistency පිලිබඳ තියෙන ප්‍රශ්නයක්. 
SILUMINA: වැරැද්ද අලියාගේද? වනජීවියේද?

ඉඩෝරයේ පල, අතුරු පල ගැන ලියවී ඇති වාර්තාවක්.