06th May 2017
ISLAND: FEATURES: Dengue epidemic
He wants to get rid of the virus, not just the mosquito that is only a career. Hmm... easier said than done.
DIVAINA: FEATURES: වකුගඩු රෝග සුව කරන නීරමුල්ලිය-නෙරෙංචි බෙහෙත
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වකුගඩු රෝගය සඳහා ආයුර්වේදය මගින් ශාකසාරමය ඖෂධ සහ රස බෙහෙත් රැසක් හඳුන්වා දෙනවා.
DIVAINA: FEATURES: සමේ රෝග වසා නොගෙන හෙළ ඔසුවලින් සුවකර ගන්න
චර්ම රෝග වලටත් දේශීය ඖෂධ මාර්ගයෙන් සුවයක්.
DIVAINA: FEATURES: සුදු කබර රෝගයට මේ කසාය බොන්න මේ ආලේපය ගාන්න
තවත් දේශීය සුවක්රමයක්.
DIVAINA: FEATURES: බෙහෙත් කඩේ බෙහෙත්වලින්ම ආත්‍රයිටිස් රෝගයට බෙහෙතක්
ආයුර්වේද වෛද්‍ය වසන්ත උදයජීවහේ වට්ටෝරුවකින් මෙන්න සුවයක්.
05th May 2017
DIVAINA: REGIONAL NEWS:මේ වන විට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 55ක වකුගඩු රෝගය පැතිරේ
මේ වන විට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 55 ක වකුගඩු රෝගය පැතිරී ඇති බවත්, එයින් අනුරාධපුර පමණක් කොට්‌ඨාස 22 ක වකුගඩු රෝගය දැඩිව පැතිරී ඇති බවත්, අනුරාධපුර දිස්‌ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී අනාවරණය විය..
DINAMINA: NEWS: ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක්
ඉදිරි සති දෙක තුනේ දී ඇති විය හැකි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය ඉහළ යාමේ ප්‍රවනතාවක් පැවැතිය හැකි බව මුල්ලේරියාව උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.
04th May 2017
DAILY NEWS:NEWS: Pharmacy raided for selling painkillers to schoolchildren
ARTICLE ALERT: I think it is high time we address this issue in the press although not directly related to SEMA work.
LANKADEEPA: NEWS: ඩෙංගු රෝගය ගැන සිතා වෛද්‍ය වර්ජනය කල්දමන්න’යි ඉල්ලීමක්
කතාවනම් ඇත්ත. එත්, ඇපේ දොස් පිරි අය, දොස් තොර කරන්න බැරි යට ඕව මොනවාද :)